Tag: පාර්ලිමේන්තුව

Browse our exclusive articles!

විදේශ විනිමය සංචිත අනුව මේ සතියෙන් පස්සේ දුවන්න පුළුවන්ද දන්නෙත් නෑ – රනිල් (VIDEO)

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතවල තත්වය අනුව මේ සතියෙන් පසු රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පිළිබඳ පවා විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තාමත් 225ට එකතුවෙන්න බැරිවෙලා. මෙහෙම ගියොත් කාටවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ – ගම්මන්පිල

තමන් මුහුණ දෙන පීඩනය පිළිබඳ පාලකයින්ට දැනුම්දීම සඳහා රටේ ජනතාව එකමුතුව උද්ඝෝෂණයෙහි නියැළෙන නමුත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට තවමත් මේ ප්‍රශ්නවලට පිළිතුරුදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම අවාසනාවන්ත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුවටත් දැනිලා – ආහාර වියදම් සීමා කරන්නැයි කතානායකගෙන් උපදෙස්

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපිද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

මිනිස්සු කොච්චර පාරේ කෑගැහුවත් ප්‍රශ්නෙ විසඳන්න වෙන්නෙ ජනපතිත් පාර්ලිමේන්තුවත් එකතුවෙලා – දයාසිරි

ජනතාව කොතරම් පාරට බැස උද්ඝෝෂණය කළත් මේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳාගැනීමට සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තුවේ එකතුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පාර්ලිමේන්තු සභාගැබට ආ ජනපති විනාඩි කිහිපයකින් ආපසු යයි …

අද (07) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී මඳ වේලාවකින් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අසුන්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි කිහිපයකින් පසු යළිත් සභාගර්භයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

Popular

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

Subscribe

spot_imgspot_img