Tag: මංජුල වෙඩිවර්ධන

Browse our exclusive articles!

හාදුව වරනැඟීම ….

ජීවිතය රඳන තැනආදරය - ආදරය දකීමෑත අවකාශයෙ මආදරය වරනඟන වැකීහාදුවක තිබෙන්නේකවියක් ය දෙතොලකින් නොකී"ආදරය" - "අරගලය"පර්යාය පදයන් ය සකී ~ මංජුල වෙඩිවර්ධන(අප්‍රේල් හටන් කවි)

W ….

"දූබ්ලවේ" කියන්නේ කුමක්දහිතාගන්නට නොහැකි නමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දදරාගනු බැරි රහත් කමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දමතක මත පටලැවෙන දුමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දඋදුම්බර මල් පිපෙන බිමක්ද ~ මංජුල වෙඩිවර්ධන2024 සැප්තැම්බර් 22 ("දූබ්ලවේ"...

ඒ් අවන්හල් බිළාලයාට ….

ඉන්දික ගුණවර්ධන කවියාගේ නික්ම යාම මෙනෙහි කරමින් වසර කිහිපයකට කලින් මම මෙසේ සටහන් කළෙමි. "ඉන්දික ගුණවර්ධන කියන්නෙ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව...

සිවා ….

විවරණ ලැබුණු තැන සනුහරයක් මැද්දේතිසරණ සරණ පරිචය නැතුවද ලද්දේවිසිරුණ මතක මැද විසිරෙන්නැති සද්දේවියරණ බිඳුණු දෙබසකි ඔබ පිරිමැද්දේ වසන්තෙට කලින් එරබදු පිපෙනකොටඇසක් ඇසක් පාසා රතු කඳුළු...

ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම

පිපිරුණ සබන් බෝලයකින්බිම වැටුණු කවියකවියරණ දොස් තිබුණු බවඇය ලියා එවා තිබුණා. හොර නිධන් හාරන්නකු මෙන්හිත් පතුළ පාරා මතුකරගත්අවසාන හැඟුමත්හැඟුම්බරවුණු මොහොතකවියරණ දෝස. ඇයටත් හිතෙන දේවල්. “බෝල අතකුරු වුණත්කැලැත්තෙන...

Popular

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

Subscribe

spot_imgspot_img