පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහජන උපයෝගීතා කොමිසම
Search
Browse our exclusive articles!
විදුලි බිල අඩු කිරීමේ යෝජනාව PUCSL වෙත.දැනෙන වෙනසක් බලාපොරොත්තු වෙන්න – CEB
පුවත්
ASK
-
January 12, 2024
විදුලි බිල සංශෝධනය පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාව අද (12) මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.
ගාස්තු සංශෝධනයට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය.සැලකිය යුතු අගයකින් බිල අඩු වෙන ලකුණු!
පුවත්
ASK
-
January 9, 2024
විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අනුමැතිය ලබා දී තිබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.
මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි.
පුවත්
Rashika Sandamali
-
June 30, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි බිල අඩු කිරීමේ යෝජනාව අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි. අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන්...
විදුලි බිලේ තීරණයෙන් කොමිසම දෙකඩ කැඩෙයි – සභාපති නීතියේ පිහිට පැතීමටත් සැරසෙයි (VIDEO)
පුවත්
ASK
-
January 21, 2023
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ගත් සාමූහික තීරණය මේ වන විට වෙනස් වී තිබෙන අතර තමන් නොමැතිව සෙසු සාමාජිකයින් තිදෙනා ජනධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව එම වෙනස සිදුව ඇති බව සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලි බිල වැඩි වුණොත් වගකීම PUCSL භාරගත යුතුයි – විදුලි ඉංජිනේරුවන්ගෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
January 16, 2023
මාධ්‍ය ඉදිරියේ වැරදි කතා නිලධාරීන් කැඳවා විදුලිය අය සම්බන්ධයෙන් පවතින ගැටලුව ගැන මහජන උපයෝගීතා කොමිසම විසින් සකාච්ජා කර විසඳුමකට පැමිණිය යුතු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
1
2
3
4
...
13
Page 3 of 13
Popular
එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්!
ASK
-
September 16, 2026
ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!
පුවත්
September 16, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!
දේශපාලන පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...
නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...
අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.