Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහින්ද රාජපක්ෂ
Search
Browse our exclusive articles!
මහින්දගේ විදෙස් ගමන් තහනම අනීතිකයි ?
කටකතා
RN
-
May 13, 2022
මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ (12) දිනයේදී ලබාගෙන ඇති විදෙස් ගමන් තහනම නීත්‍යානුකූල නොවන තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
ආරක්ෂාව වෙනුවෙන් අපි එතුමාව අරන් ගියා – ආරක්ෂක ලේකම්
පුවත්
ASK
-
May 11, 2022
ආරක්ෂක හේතූන් මත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික හමුදා තටාංගනයට ගෙන ගිය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.
අපි රටින් පිටව යන්නේ නෑ. තාත්තා ආරක්ෂිතව ඉන්නවා – නාමල් රාජපක්ෂ
පුවත්
RN
-
May 11, 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුල රටින් පිටව නොයන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වැලිවිට නෑ කියන වැලිවිටගේ ලියුම මෙන්ම!
පුවත්
ASK
-
May 9, 2022
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවට පළව වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් යුතුව අද දින නිකුත් කර තිබෙන ලිපිය පහත දැක්වෙයි.
අගමැති ඉල්ලා අස් වුණේ නැහැ – වැලිවිට කියයි
පුවත්
ASK
-
May 9, 2022
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට පළවන වාර්තා අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
1
...
45
46
47
...
69
Page 46 of 69
Popular
Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!
Radhika
-
August 25, 2025
මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති
පුවත්
August 25, 2025
0
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...
ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට
දේශපාලන පුවත්
August 25, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...
සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!
දේශපාලන පුවත්
August 25, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...
රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්
කටකතා
August 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.