Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහින්ද රාජපක්ෂ
Search
Browse our exclusive articles!
අගමැති මහින්දට සම්පූර්ණයෙන් සුවයි. ඊයේ හවස රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසකුත් හමුවෙයි
පුවත්
RN
-
January 26, 2022
හදිසි අසනීප තත්වය හේතුවෙන් පෙරේදා (24) කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ වනවිට පූර්ණ සුවය ලබා යළිත් සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබිණි.
අගමැති මහින්දගේ අසනීප තත්වය සුව අතට
පුවත්
RN
-
January 25, 2022
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.
කලාවට වාරණ පැනවූ අඳුරු යුගයකුත් අපේ රටේ තිබුණු බව අමතක කරන්න එපා – මහින්ද (VIDEO)
පුවත්
RN
-
January 22, 2022
කලාකරුවන්ගේ අදහස් සීමා කරමින් කලාවට වාරණ පැනවූ අඳුරු යුගයක් මේ රටේ පැවති බව අමතක නොකළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොරියානු රැකියා වැඩිකර ගැනීමට අගමැති මැදිහත් වෙයි !
පුවත්
UN
-
January 21, 2022
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන් කරන දකුණු කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ දමන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බෙංග් සෙග් මහතා හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.
කිසිදු මානව හිමිකම් කඩවීමකට ඉඩ නොතබන බවට ජනපතිගෙන් සහතිකයක්!
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කදකිරිමකට අනුබල නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
1
...
68
69
70
...
73
Page 69 of 73
Popular
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
ASK
-
November 12, 2025
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
කලා
November 12, 2025
0
සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
විදෙස්
November 12, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
පුවත්
November 12, 2025
0
අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?
ව්‍යාපාරික
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.