පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මානව හිමිකම්
Search
Browse our exclusive articles!
මෙවරත් ජිනීවා ජන්දය පරදිනවා.තවත් නම් කටින් ගහල වැඩක් නැහැ (VIDEO)
පුවත්
ASK
-
October 6, 2022
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ ජන්ද විමසීම අද අතර පසුගිය වර මෙරටට පක්ෂව ජන්ද 11ක් ලැබුණද මෙවර එය 7ක් 8ක් දක්වා අඩු විය හැකි බවත් එහෙයින් තවදුරටත් ප්රමාද නොවී මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ කටින් නොව ක්රියාවෙන් පෙන්වාදීම සිදුකළ යුතුව ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්රතිභා මහානාමහේවා මහතා අද (06) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
88 – 89 මානව හිමිකම්, ගෝල්ෆේස් මානව හිමිකම් සහ නන්දිකඩාල් මානව හිමිකම් …
විශේෂාංග
RN
-
September 14, 2022
1990 වර්ශයේ මා අත්අඩංගුවට පත්ව අධිකරණයට හෝ කිසිදු තැනකට නොපෙන්වා වසර හතරකට අධික කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තැබින. සාක්ෂි සහිත චෝදනා රහිතව රඳවා...
සමරිසි කතකට පීඩක දෙමාපියන්ගෙන් ආරක්ෂාව සලසමින් අධිකරණ නියෝගයක්!
පුවත්
MIAP
-
August 30, 2022
සමරිසි කතකට පීඩිත දෙමාපියන්ගෙන් ආරක්ෂාව සලසමින් අධිකරණ නියෝගයක්!
අන්තරේ තිදෙනා ගැන සැකයක් ඇත්නම් TID ට භාර දෙන්න – පොලිස්පතිගෙන් උපදෙස්
පුවත්
ASK
-
August 22, 2022
අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා යම්කිසි ත්රස්ත ක්රියාවකට සම්බන්ධ බවට සැක කරන්නේ නම් ඔවුන්ව ත්රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) භාර දෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පතිට සිවිල් ක්රියාකාරිකයින්ගේ විරෝධය! (VIDEO)
පුවත්
ASK
-
April 22, 2022
රඹුක්කන මහජන විරෝධයට වෙඩි තැබීම සහ එයින් පුද්ගලයෙකු මිය යාම මෙන්ම තවත් පිරිසක් බරතල ලෙස තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (22) ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳවා තිබුණි.
1
2
3
4
...
6
Page 3 of 6
Popular
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
Sashikala Madhushani
-
October 21, 2026
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.