Tag: මෛත්‍රිපාල සිරිසේන

Browse our exclusive articles!

හිටපු ජනපති මෛත්‍රීගේ අලුත් ඉල්ලීම!

චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝ පටය හරහා පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මතභේදාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ඇති හෙයින් එම ප්‍රහාරයට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු මෝසම් පත්‍ර සඳහා දින නියම වේ

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමියන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ මෝසම් පත්‍ර...

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම උණුසුම්. මෛත්‍රීට එළිපිටම විරෝධය !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්වුණා. දයාසිරි ජයසේකරව පක්ෂ මහලේකම් තනතුරෙන් අයින් කළාට පස්සේ ඊයේ...

දයාසිරි සංවේදී වෙයි

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (09) දින කුරුණෑගල පක්ෂ කාර්යාලයේදී පැමිණ සිටි පිරිස අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ කිසිවිටෙකත් ශ්‍රී...

2019 න් පසු ලංකාවේ සෞඛ්‍ය කඩා වැටුණා – මෛත්‍රීපාල සිරිසේන

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩා වැටුණේ 2019 වසරේ අලුත්...

Popular

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

Subscribe

spot_imgspot_img