Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
රංජන් රාමනායක
Search
Browse our exclusive articles!
සමාව ඉල්ලන්නේ නෑ ! – රංජන්ගේ වචනය (VIDEO)
පුවත්
RN
-
March 1, 2022
තමන් ජනාධිපති සමාවක් ඉල්ලා නොසිටින බව බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවට යනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 26, 2022
වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රංජන්ගේ අද නිදහස අඩමානයේ …
පුවත්
RN
-
February 4, 2022
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (04) ජනාධිපති සමාව මත නිදහස් කෙරෙන්නේද...
එළියට එන රංජන් පිළිගන්න හෙට වැලිකඩ එන්නැයි ආරාධනාවක් …
පුවත්
RN
-
February 3, 2022
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාව පෙබරවාරි 04 නිදහස් දිනයේදී ජනාධිපති සමාව මත නිදහස් කිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර වාර්තා කළෙමු.
රංජන්ට පූර්ණ ජනාධිපති සමාවක් දෙන්නැයි ජනපතිට තවත් ඉල්ලීමක් (VIDEO)
පුවත්
RN
-
February 2, 2022
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස වෘත්තීය සමිති එකමුතුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
1
...
3
4
5
Page 4 of 5
Popular
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
Rashika Sandamali
-
December 21, 2025
සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...
රාජ්‍යයක් ලෙස අපිට පැවරී තිබෙන වගකීම මේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් අපි උපයෝගි කර ගන්නවා කියා මා ඔබට සපථ වෙනවා – ජනපති අනුර
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : අද (21) පෙරවරුවේ,...
මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
විශේෂාංග
December 21, 2025
0
මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.