Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
රඹුක්කන වෙඩි තැබීම
Search
Browse our exclusive articles!
රඹුක්කන බී වාර්තාව වංචනික ලෙස වෙනස් කිරීමට ගිය පොලිසිය අධිකරණයේදී ඇදගෙන නායි !
පුවත්
RN
-
April 21, 2022
එම B වාර්තාවෙහි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 298 වගන්තිය පිළිබඳව සටහන්ව පැවති අතර පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවේ සාමාජික නිලධාරියෙකු පසුව පැමිණ අධිකරණයට භාරදුන් B වාර්තාවේ 298 වගන්තිය සම්බන්ධ කොටස ටිපෙක්ස් යොදා මකා දමා තිබේ.
රෝස නොපිපෙන රඹුක්කන …!
විශේෂාංග
RN
-
April 21, 2022
අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික මාර්ගයක, එයටම ආවේනික විදියකට ගමන් කරන්න පුළුවන්. අපේ සෞරග්‍රහ සීමාවෙන් ඔබ්බට ගියාට පස්සේ වොයේජර් යානය ගමන් කරනවා වගේ හරියට…
රඹුක්කන වෙඩිතැබීම ගැන විමර්ශනයට විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු මණ්ඩලයක්
පුවත්
RN
-
April 21, 2022
රඹුක්කන පොලිස් වෙඩිතැබීම පිළිබඳ සිද්ධියට අදාළව පොලිසිය කටයුතු කරන ආකාරය සොයාබැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා විසින් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිසියේ වාර්තාව අධිකරණය පිළිනොගනී. ස්ථානීය පරීක්ෂණය දිගටම … (PHOTOS)
පුවත්
RN
-
April 20, 2022
ඊයේ (19) දිනයේදී රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
අවිනීත ක්‍රමවලින් උද්ඝෝෂණ මර්දනය කිරීම වහාම නතර කරන්න – කාදිනල් හිමි බලධාරීන්ගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
April 20, 2022
රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
1
...
4
5
6
7
Page 5 of 7
Popular
ශ්‍රී ලාංකේය වංශකතාවේ සදාකාලික ‘රජිනියනි’ හීන හතක මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !
Sashikala Madhushani
-
December 31, 2025
රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….
පුවත්
December 31, 2025
0
මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි කරමින් , හෙලයේ ගීත...
ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!
පුවත්
December 31, 2025
0
කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...
ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ
විදෙස්
December 31, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...
ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!
පුවත්
December 31, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.