Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
රොෂාන් රණසිංහ
Search
Browse our exclusive articles!
Roshan vs Roshan
ක්‍රීඩා
Nishman Ranasinghe
-
November 15, 2023
සටහන – නිශ්මං රණසිංහකොළඹ (LNW): රොෂාන් රණසිංහ ක්‍රිඩා පණතේ තමන් සතු බලය ලෙස හුවා දක්වමින් 32 සහ 33 වගන්ති ප්‍රයෝජනයට ගනිමින් විසුරුවා හරින ලද තෙවන...
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මම නම් වතුර එකක්වත් බොන්නේ නැහැ.වස දායිද දන්නේ නැහැ – ක්‍රීඩා ඇමති
දේශපාලන පුවත්
ASK
-
November 11, 2023
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන් ඇල්වතුර එකක් හෝ බොන්නේ නැති තරමට තමන්ගේ ජීවිතය ගැන අවදානමක් ඇති බවට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.
මම අනුරව දැකලවත් නැහැ.ජවිපෙට සල්ලි දුන්නා කියල ඔප්පු කළොත් හෙටම ඉල්ලා අස්වෙනවා – ෂම්මි
දේශපාලන පුවත්
ASK
-
November 11, 2023
තමන් අනුර කුමාර දිසානායකව දැකලාවත් නැති අතර ජනතා විමුක්ති පෙරමුණට මුදල් දී ඇති බවට ඔප්පු කළහොත් හෙටම ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා අද (11) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
ජනපතියි,ක්‍රීඩා ඇමතියි කමිටු සූදුවක – විපක්ෂ නායකගෙන් චෝදනා! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
November 7, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා හොරකම් තුළ යම් කිසි වෙනසක් ඇති කරන්න ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කර ඇති බවත් මෙසේ කමිටු පත් කරනවා සේම පාසල්, නගරය, සංගම්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරිමට එතුමාට ඇති වැඩපිළිවෙළ මේ සතිය තුළ පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ආසියානු සභාපතිගේ සහ ක්‍රිඩා ඇමතිගේ වෙට්ටු සහ රගර්
ක්‍රීඩා
Nishman Ranasinghe
-
November 6, 2023
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති "කයිස් අල් දලායි" විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම...
1
2
3
4
...
6
Page 3 of 6
Popular
විහාරදේවාලගම් පනතට සංශෝධනට!
ASK
-
August 14, 2025
ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!
සංවර්ධන පුවත්
August 14, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...
ගීතාගේ සමීම් වන්නට හැකි නෙත්මිගේ සංජීව
ක්‍රීඩා
August 14, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකාව එදා මෙදා තුර...
බන්ධනාගාරයෙන් ඇසෙන කතා..
පුවත්
August 14, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කළ...
නව පොලිස්පතිවරයා සිය නිල රාජකාරී ආරම්භ කරයි!
පුවත්
August 14, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.