පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
වැඩවර්ජන
Search
Browse our exclusive articles!
නැවතත් සෞඛ්ය වැඩවර්ජනයක් !
පුවත්
RN
-
March 15, 2024
මාර්තු 19 වනදා (අඟහරුවාදා) සිට නැවතත් වෘත්තීය සමිති ක්රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන්...
සෞඛ්ය සමිතිවල ඉල්ලීම් සාධාරණයි. හැබැයි දීර්ඝ වැඩවර්ජනවලට මේ මොහොතේ අපි එකඟ නෑ – NPP නලින්ද
දේශපාලන පුවත්
RN
-
February 27, 2024
වැටුප් වැඩිකිරීමක් සම්බන්ධයෙන් සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ නමුත් දීර්ඝ කාලීනව ඇදෙන වැඩවර්ජනවලට මේ මොහොතේදී තම පක්ෂය එකඟ නැති බව...
සෞඛ්ය ඇමති සහ වෘත්තීය සමිති අතර අද තීරණාත්මක සාකච්ඡාවක්. සාර්ථක නොවුණොත් නැවතත් වර්ජනයක් !
පුවත්
RN
-
February 19, 2024
පසුගිය දිනවල වැඩවර්ජනයේ නිරත වූ සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති 72ක නියෝජිතයින් සහ සෞඛ්ය අමාත්ය රමේෂ් පතිරණ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව...
සෞඛ්ය වැඩවර්ජනය අදත් අඛණ්ඩවම ක්රියාත්මකයි
පුවත්
RN
-
February 14, 2024
සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති 72ක් විසින් ඊයේ ආරම්භ කරන ලද වැඩවර්ජනය අදත් (14) අඛණ්ඩවම ක්රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ. පරිපූරක වෛද්ය සේවා,...
සෞඛ්ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරයි !
පුවත්
RN
-
February 13, 2024
අද (13) උදෑසන 06.30 සිට සෞඛ්ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, වෛද්යවරුන්ට ලබාදෙන රුපියල් 35,000 ක DAT දීමනාව හා සමාන දීමනාවක්...
1
...
5
6
7
...
20
Page 6 of 20
Popular
චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්
RN
-
October 23, 2026
සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්යාවක් අවලංගු කෙරේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...
ඇමෙරිකාව හා ඊශ්රායලය යළි ප්රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...
NDTV World Summit හිදී නි. අමාත්ය චතුරංගගෙන් ජාත්යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!
ව්යාපාරික
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...
ශ්රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්යවශ්ය ඖෂධ ප්රදානයක්!
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකා රජය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.