Tag: විදෙස්

Browse our exclusive articles!

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබෙහි ජායා රූප නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබෙහි ජායා රූප මාධ්‍ය වෙත නිකුත්කර තිබේ. රෝමයේ සැන්ටා මරියා මැගියෝර් දේවස්ථානයේ තැන්පත්...

ගාසා තීරයේ ආහාර තොග අවසන් : WFP පවසයි.

රෂිකා හෙන්නායක ගාසා තීරයේ ආහාර තොග අවසන් බව, ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි. ගාසා තීරයේ මිලියන දෙකකට අධික ජනතාවක් වෙසෙන අතර , ඊශ්‍රායලය විසින් ගාසා...

ඉන්දියාව හා පාකිස්ථානය අතර දෙවන දිනටත් වෙඩි හුවමාරුවක්

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු වූ මාරාන්තික වෙඩි...

ඉරානයේ විශාලතම වාණිජ වරායේ පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට (update)

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දකුණුදිග බන්ඩාර් අබ්බාස් නගරය අසල විශාලතම වාණිජ වරාය වන ෂාහිඩ් රාජී හි සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන්...

ඉරානයේ වරායක සිදු වූ රසායනික පිපිරීමකින් 8ක් මරුට; 750කට පමණ තුවාල!

සටහන – පුලීඅප්‍රේල් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉරානයේ දැනට විශාලතම වරායේ සිදු වූ රසායනික පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් 750 කට වැඩි පිරිසක් තුවාල...

Popular

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

Subscribe

spot_imgspot_img