Tag: විරෝධතා

Browse our exclusive articles!

සමහරු ෆේස්බුක් විරෝධතා බුබුළක් හැදුවාට ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව විශ්වාසයි – පතිරණ

ඇතැම් ආන්තික කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල තුළ ආණ්ඩුවට එරෙහි විරෝධතා බුබුළක් නිර්මාණය කර තිබුණ ද රටේ බුද්ධිමත් ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි නොසැළෙන විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

03 වෙනිදා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට වෙනුවෙන් පාරට බහිමු – සජිත් (VIDEO)

වත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස විරෝධතා දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජාජබ අද නුගේගොඩදී දැවැන්ත විරෝධතාවක

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබේ.

ගිනි අඟුරු ගොඩක් උඩ දේශපාලනය සහ මාධ්‍යකරණය : පරෙස්සමින් … !!

එක පැත්තකින් බඩුමිල අසීමිත ලෙස ඉහළ යාම. තවත් පැත්තකින් ඩීසල්, පෙට්‍රල්, ගෑස් යනාදී ඉන්ධන හිඟය. අනෙක් පැත්තෙන් විදුලි කප්පාදුව. මේ සියල්ල නිසා ජනතාව ඉන්නෙ දැඩි පීඩනයකින්. මේක එන්න එන්නම දරාගැනීමේ සීමාවක් කරා ළං වෙමින් තියෙනවා.

මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන කතාව අමූලික බොරුවක් – ඇමති කනක

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනතා විරෝධතාවක් අතරතුර තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

Popular

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

Subscribe

spot_imgspot_img