Tag: සජිත්

Browse our exclusive articles!

රටක් ලෙස නැවත නැගී සිටීම සඳහා අධිෂ්ඨානශීලී නව වසරකට සුබ පැතුම් ! – සජිත්

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි !

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" අද(30) ආරම්භ විය.

විමල්ලා අස් කරන්නෙත් නෑ අස් වෙන්නෙත් නෑ මෙයාලා විනෝද සමයෙ තුන්කට්ටුව වගේ ! (Video)

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීමට යම් ඇමතිවරයෙකු අසමත් වන්නේ නම් එවැනි ඇමතිවරුන් ඉවත් කිරීමේ සම්පූර්ණ බලය කැබිනෙට්ටුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සතු වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ආශ්චර්යයට වසර දෙකයි – මන්දපෝෂණයෙන් ලෝක වාර්තාවක් ! (Video)

අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්දපෝෂණය පැතිර ගිය රටක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකයා අඩු බර දරු උපත් ඇති වැඩි ප්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී ඇතැයිද පෙන්වා දෙනවා.

ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Popular

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...

Subscribe

spot_imgspot_img