Tag: සජිත්

Browse our exclusive articles!

සජිත් මනිපායි තරුණයින් සමග ක්‍රිකට් ගහයි ! (PHOTOS)

ඒ අතර පසුගියදා විපක්ෂ නායකවරයා මනිපායි ප්‍රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්‍රදේශයේ තරුණ පිරිස් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.

ආණ්ඩුව නිවැරදි නං ඇයි ඡන්දවලට බය – සජිත්

දීප්තිමත් ආලෝකමත් රටක් වෙනුවට අපේ රට අන්ධකාරයෙන් පිරුණු රටක් බවට වත්මන් ආණ්ඩුව පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයෙන් 'හුස්මක්' වැඩසටහන යටතේ පේදුරුතුඩුව රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඊයේ (11) විපක්ෂ නායකයා මේ බව පැවසීය.

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලිල්ල තවත් පස්සට!

කෙරවළපිටිය,යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කර ඇති අතර ඒ අනුව ජනවාරි 19 ,20 සහ 21 වැනිදා යළි පෙත්සම් විභාගයට ගැනීම නියමිතය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අද

සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අදට (12) යෙදී තිබේ.

සජිත්ගෙන් වට්ටලප්පලෙයි හින්දු විදුහලට ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාගයක්

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" 9 වැනි අදියර ඊයේ (10) ආරම්භ විය.

Popular

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

Subscribe

spot_imgspot_img