Saturday, September 30, 2023
spot_img

Latest Posts

සජිත් මනිපායි තරුණයින් සමග ක්‍රිකට් ගහයි ! (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපයේම උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහන් රාශියකට සම්බන්ධ විය.

“සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන යටතේ රෝහල් රැසකට අපි අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, “සක්වල” වැඩසටහන යටතේ පාසල් කිහිපයකටම පරිගණක තාක්ෂණික උපකරණ සැපයීම, පාසල් සිසුන් පන්සියයකට අධික ප්‍රමාණයකට සත්කාරක වැඩසටහනක් දියත් කිරීම ඇතුළු සමාජ සත්කාර කටයුතු රාශියක්ම ඒ දින කිහිපය තුළ ඉටු කිරීමට හැකි විය.

ඒ අතර පසුගියදා විපක්ෂ නායකවරයා මනිපායි ප්‍රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්‍රදේශයේ තරුණ පිරිස් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.