පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
කාලිංග මාඝලා අතීත ශිෂ්ටාචාරය වැනසුවා. මේ ආණ්ඩුව කෘෂිකර්ම ශිෂ්ටාචාරය වැනසුවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත්, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
සම්ප්රදායික විපක්ෂ භූමිකාව අපි උඩුයටිකුරු කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 27, 2022
සාමාන්යයෙන් සම්ප්රදායිකව සිදුවන්නේ ආණ්ඩුව ආණ්ඩුවේ කටයුත්ත කිරීමත්, විපක්ෂය විපක්ෂයේ කාර්ය කිරීමත් උවද මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සම්ප්රදායික විපක්ෂයක භූමිකාව උඩුයටිකුරු කළ බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
භූගෝලීය සීමාවකට කොටු වෙලා රටක් ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 26, 2022
ඉතිහාසයේ කොළඹට කිරි ගමට කැකිරි වැනි අදහස් සමාජගත වුණේ එක්තරා කොටසක් පමණක් කේන්ද්රගත කරමින් සිදු වූ සංවර්ධන ක්රියාවලිය හේතුකොටගෙන බවත්, භූගෝලීය වශයෙන් කොටස් වෙන්කර රටක් සංවර්ධනය කරන්නට නොහැකි බවත්, සංවර්ධනයේ ප්රතිලාභ රටේ සෑම කොටසකටම සමාන ලෙස ගලා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
මහ කන්නයට විතරක් නෙවෙයි යල කන්නයටත් පොහොර ගේන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ – නලින්
පුවත්
RN
-
January 26, 2022
දැනට ක්රියාත්මක මාස් කන්නයට පමණක් නොව එළඹෙන යල කන්නයටත් අවශ්ය පොහොර සහ කෘෂි යෙදවුම් මෙරටට ආනයනය කිරීමට රජය සතුව වැඩපිළිවෙලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි.
තලතා අතුකෝරාළත් 43ට එකතු වෙයිද ?
කටකතා
RN
-
January 25, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරාළ මහත්මිය 43 වැනි සේනාංකය සමග එකතු වීමේ සූදානමක් පිළිබඳ රාවයක් පැතිර යමින් පවතී.
1
...
52
53
54
55
Page 53 of 55
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.