පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සිනමාව
Search
Browse our exclusive articles!
ධර්මසිරි බණ්ඩාරනායක, සිනමාව හා කැරළිකාරිත්වය !
Uncategorized
RN
-
December 21, 2022
ධර්මසිරි බණ්ඩාරනායක පිළිබද අද චිත්රපට සංස්ථා ශාලාවේ පැවැත්වෙන උත්සවය නම්කොට ඇත්තේ “ධර්මසිරි: කැරළිකාරී නිර්මාණාවේශය“ නමිනි. ධර්මසිරි බණ්ඩාරනායකගේ “කැරළිකාරිත්වය මුළින්ම සමාජයට හොදින් පෙනෙන ලෙස ප්රකාශයට පත්...
ශ්රී ලාංකේය සිනමාවේ අමිල ”නිධානය” ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්
Uncategorized
RN
-
April 28, 2022
ජාත්යන්තර ගෞරවයට පාත්ර වූ ශ්රී ලාංකික චිත්රපට අධ්යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්රපට නිෂ්පාදකවරයෙතු වූ ශ්රී ලංකාභිමාන්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා උපත ලබන්නේ 1919 අප්රේල් 05 වන දින දෙහිවල දීය. ඔහුගේ පියා වෛද්ය ජේම්ස් ෆ්රැන්සිස් පීරිස් වූ අතර මව ඈන් ගෙස්ට්රියට් විනිෆ්රච් ජයසූරිය වුවාය. ඔහුට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඉංග්රිසි රෝමානු කතෝලික පවුලක හැදී වැඩුණු ලෙස්ටර්ගේ ලේඛණ හ භාෂණ මාධ්ය වුයේ ඉංග්රිසි භාෂාවයි. ඔහු සිය මූලික අධ්යාපනය කොළඔ ශාන්ත පීතර විද්යාලයෙන් නිම කළ අතර 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඉන් අනතුරුව ඔහු ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි කෙටි කාලයක් රාජකාරී කරණු ලැබීය.
සාහිත්යයේත්, සිනමාවේත් ඒකාත්මය – ආචාර්ය තිස්ස අබේසේකර
Uncategorized
RN
-
April 18, 2022
සිංහල සිනමාවේ අනුශංගික අංශ මුල් පෙළට ගෙන ඒමට නිර්මාණ ශක්තිය වැය කළ නිර්මාණකරුවන් අතර තිස්ස අබේසේකරයන්ට ලැබෙන්නේ ප්රමුඛ වැදගත්කමකි. 2009 අප්රේල් මස 18 අද වැනි දිනෙක ඔහුගේ අභාවය සිදු විය. එවකට ඔහු 69වන වියේ පසු විය.
වම් ඉවුර නැතිව සිනමාවේ 75 සැමරිය හැකිද ?
Uncategorized
RN
-
January 28, 2022
දේශීය සිනමාවට 75 සපිරීම නිමිත්තෙන් සිනමාවට අනඟි මෙහෙවරක් කරන ලද නිර්මාණවේදීන් අළලා සමරු මුද්දර පහක් නිකුත් කරන බව ප්රකාශයට පත්ව ඇත. මෙම සමරු මුද්දර සඳහා සිනමාවේ ප්රගමනයට සිය දායකත්වය ලබා දෙනු ලැබූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, ටෝනි රණසිංහ, රවින්ද්ර රන්දෙනිය යන සිනමාකරුවන්ගේ ඡායාරූප හා ‘රේඛාව’ චිත්රපටයේ දර්ශනයක් යොදාගෙන තිබෙන බව ප්රකාශ වේ.
‘හඳුනා ගත්තොත් ඔබ මා’ ගෙන ආ අප හඳුනා නොගත් පතිරාජ …
Uncategorized
RN
-
January 28, 2022
සිනමා අධ්යක්ෂකවරයෙකු, තිර පිටපත් රචකයෙකු, නිෂ්පාදකරයෙකු ,රූපවාහිණී කතාමාලා අධ්යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු කෙටිකතා කරුවෙකු, නවකතා පරිවර්ථකයෙකු ,විශ්ව විද්යාල කථිකාචාර්යවරයෙකු හා පර්යේෂකවරයෙකු වූ වම් ඉවුරේ සිනමා...
1
2
Page 2 of 2
Popular
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.