Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
හර්ෂ ද සිල්වා
Search
Browse our exclusive articles!
IMF නිර්දේශ 16 ක් හර්ෂ අනාවරණය කරයි !
දේශපාලන පුවත්
Rashika Sandamali
-
October 5, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළේය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව...
මුදල් ලේකම්ටත් ජීවිත තර්ජන.තිරයට යටින් වෙන දේවල් ගැන හොයන්න – හර්ෂ පාර්ලිමේන්තුවේදී කියයි
පුවත්
ASK
-
October 3, 2023
මේ වන විට වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් ජීවිත තර්ජන ඇති බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන අතර ඒ අනුව ඔහු සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබෙන බව අද (03) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුව හර්ෂ කියයි
පුවත්
Rashika Sandamali
-
September 22, 2023
සටහන - රෂිකා හෙන්නායක කොළඹ (LNW): ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ...
Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාව හැරදා යාමේ අවධානමක්?
පුවත්
ASK
-
September 20, 2023
Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
බංකොලොත් රටක මොන ෆයිනෑන්ෂියල් සෙන්ටර්ද? (VIDEO)
පුවත්
ASK
-
September 19, 2023
වරාය නගරයේ නම "කලම්බෝ ෆයිනෑන්ෂල් සෙන්ටර්" ලෙස වෙනස් කිරීමෙන් ප්‍රතිලාභයක් අත්නොවන අතර බංකොලොත් රටක එවැන්නක් කරන බව පැවසීමම විහිළුවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
1
...
11
12
13
...
22
Page 12 of 22
Popular
රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!
Rashika Sandamali
-
December 27, 2025
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...
Farah Rumy ස්විට්සර්ලන්ත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ දෙවන උපසභාපතිනිය ලෙස තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයා බවට පත්වෙයි!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: Farah Rumy ශ්‍රී...
නෙතන්යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!
විදෙස්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...
අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.