Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
හරීන් ප්‍රනාන්දු
Search
Browse our exclusive articles!
හරීන් – මනූෂ සජබෙන් ඉවත් වෙයි. තවත් පෙළක්ම සූදානමින් …. (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 12, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර මහතා ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
සජබ මැයි රැළිය අතරේ ෆොන්සේකා – හරීන් ගැටුමක්. රැළිය අමතද්දීත් හින්ට් පාස්වෙයි (VIDEO)
පුවත්
RN
-
May 2, 2022
මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම ෆොන්සේකා - හරීන් ගැටුම ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්නයක් බවකි. හරීන් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු වශයෙන් පත්වූ දිනයේ සිටම ෆොන්සේකා ඔහු සමග අමනාපයෙන් සිටින අතර මහනුවර සිට පැමිණි සමගි බල පාගමන කැළණියෙන් අවසන් වූ අවස්ථාවටවත් ෆොන්සේකා නොපැමිණියේ මෙම ගැටුම නිසා බවත් ය.
හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??
කටකතා
RN
-
April 18, 2022
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
හරීන්, මනුෂ අවුරුදු අරන් රන්ජන් බලන්න යයි !
පුවත්
UN
-
April 14, 2022
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුවදුක් විමසීම සඳහා සමගි ජන බලෙව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා අද බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.
ජනාධිපතිකම හර්ෂට දෙන්න – හරීන්ගෙන් යෝජනාවක්
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
1
...
19
20
21
Page 20 of 21
Popular
2025 වසරේ කාර්මික ක්ෂේත්රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව
Rashika Sandamali
-
August 18, 2025
තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!
පුවත්
August 18, 2025
0
කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...
ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!
පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...
දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි
ක්‍රීඩා
August 18, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...
එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික
දේශපාලන පුවත්
August 18, 2025
0
කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.