පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
IMF සාකච්ඡා
Search
Browse our exclusive articles!
ඊළඟ මාස හය හොඳටම අමාරුයි, මැජික් පෙන්නන්න බෑ – රනිල්
පුවත්
UN
-
August 5, 2022
ඉදිරි මාස 06 ක කාලය අතිශය දුෂ්කර වකවානුවක් වියහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි තත්වයන්ට එම කාලසීමාව තුළදී මුහුණදීමට...
IMF ප්‍රතිපත්තිවලට අනුකූලව සහාය දීමට අපේක්ෂා කරනවා – නියෝජිත පිරිස ජනපතිට කියයි
පුවත්
RN
-
June 25, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති...
මේ අවුරුද්දෙ ඩොලර් බිලියන 04 ක ආධාර හම්බවෙනවා, අපි ණය උගුලක හිරවෙලා නෑ – රනිල්
පුවත්
UN
-
May 26, 2022
අවම වශයෙන් ජුනි මස මැද භාගය වනවිටවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. IMF සමග එකඟතාවයකට පැමිණියහොත් එය අනෙක් රටවල් සහ මුල්‍ය සංවිධාන සමග පවත්වන සාකච්ඡා සඳහා වාසි සහගත වනු ඇති බවටයි අගමැතිවරයා විස්වාසය පළ කරන්නේ.
අර්බුදයෙන් ගොඩ එන්න IMF එක්ක සාකච්ඡා කරන්න – G7 කණ්ඩායම දැනුම් දෙයි
පුවත්
UN
-
May 20, 2022
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තිබෙන එකම විසඳුම ජාත්‍යන්ත මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බව G7 කණ්ඩායම ප්‍රකාශ කරනවා. ඒ අනුව IMF සමග ඵලදායී සාකච්ඡා ආරම්භ කරන ලෙසයි G7 කණ්ඩායම ශ්‍රී ලංකා බළධාරීන්ට දැනුම් දී තිබෙන්නේ.
අර්බුදයට ක්ෂණික විසඳුම් නැත …
Sponsored Article
RN
-
April 26, 2022
ලෝක වෙළෙඳපොළෙහි මූල්‍ය කටයුතු මෙතරම් සංවිධානාත්මක නොවූ 1930 ගණන්වලදී අමෙරිකා එක්සත් ජනපදය දරුණු ගණයේ මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. උද්ධමනය ඉහළ ගියේය. ව්‍යාපාර වැසී ගියේය. විශාල ප්‍රමාණයකට රැකියා අහිමි විය. එහෙත් එය දීර්ඝ කාලයක් පැවැතියේ නැත. ආර්ථිකය ප්රතිසංවිධාන කොට ජනතාව යළිත් නිෂ්පාදන ක්‍රියාවලිය හා එකතු කර ගැනීමට එරට රාජ්‍ය තන්ත්රය සමත් විය. 1973 ජපානය බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ පෑවේය. 1990 දසකය ජපානයට අහිමි වීම වැඩි කළ කාල පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ. එහෙත් මේවා ඔඩු දුවන්නට එරට පාලකයන් ඉඩ දුන්නේ නැත. පාලකයන් වහා විසඳුම් සෙවූ අතර ජනතාව ඉවසිල්ලෙන් යුතුව ඒ දෙස බලා සිටියෝය.
1
...
3
4
5
...
7
Page 4 of 7
Popular
අධික බදු බරට සහ මන්දපෝෂණයට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් මහජන විරෝධයක්!
Rashika Sandamali
-
October 3, 2026
සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!
සංවර්ධන පුවත්
October 3, 2026
0
කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...
පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!
පුවත්
October 3, 2026
0
කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...
බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ
විදෙස්
October 3, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...
ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්
කටකතා
October 3, 2026
0
ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.