Tag: IMF සාකච්ඡා

Browse our exclusive articles!

අලි සබ්‍රි මුදල් ඇමතිකම යළි භාරගත්තේ බැසිල්ගේ ඉල්ලීම පිට …

මුදල් අමාත්‍ය ධුරයට පත්වී දිනක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණු මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව වාර්තා වේ.

එපා කියූ මුදල් ඇමතිකමට අලි සබ්‍රි යළි හා කියයි. කැබිනට්ටුව දිවුරුම් දීමට සූදානම් ?

මුදල් අමාත්‍ය ධුරයට පත්ව දිනක් තුළ ඉල්ලා අස්වූ මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟතාව පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

IMF වාර්තාව ගැන විවාදය මීලඟ පාර්ලිමේන්තු සතියේදී

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. මීලඟ පාර්ලිමේන්තු සතියේදී එම විවාදය පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසන්නේ.

IMF සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි විය.

ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කළා – IMF

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මුල්‍ය අරමුදලේ කලාපීය ප්‍රධානියා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා සිදුකළ බවයි මුල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් මහතා පවසන්නේ.

Popular

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

Subscribe

spot_imgspot_img