Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ක්ෂය රෝගය පැතිරීම වැළැක්වීමට අස්ථි ඇලෝග්‍රාෆ්ට් පරිත්‍යාගශීලීන් පිරික්සීමේ වැදගත්කම!
Health
Radhika
-
January 6, 2024
සටහන - නිපුනි ලියනගේ ජනවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයෙහි ශල්‍යකර්ම සිදුකළ රෝගීන් පස් දෙනෙකුට ක්ෂය රෝගය වැළඳී ඇති අතර, ඉන් දෙදෙනෙකු මිය ගොස්...
උද්ඝෝෂණයට ගිය සේවකයින්ගේ සේවය අත්හිටුවන්න – විදුලි ඇමතිගෙන් නියෝග
දේශපාලන පුවත්
ASK
-
January 6, 2024
අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබියදී විදුලිබලය සැපයීමට බාධාකරමින් පසුගිය 03,04,සහ 05 යන දින තුළ වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.
තේ කර්මාන්තයට 2024 යහපත් කලදසාවක් උදා කරයිද?
ව්‍යාපාරික
Radhika
-
January 6, 2024
සටහන - නිපුනි ලියනගේජනවාරි 06, කොළඹ (LNW):සමස්ත තේ වටිනාකම් දාමය නැවත කේන්ද්‍රගත කරමින් ඒකාබද්ධ ප්‍රවේශයක් සමඟ 2024 සඳහා වූ තේ කර්මාන්ත උපාය මාර්ගයන්...
සතුට කියන්නේ අපේ අයිතියක්.රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බර තවදුරටත් දැරිය යුතු නැහැ – ව්‍රායි කැලී බල්තසාර්
දේශපාලන පුවත්
ASK
-
January 6, 2024
සතුට ජනතාවගේ අයිතියක් වන අතර රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
කැලණියේ ඉදිවන මෙගාවොට් 2.4 ක සූර්ය බලාගාරයත් සමඟ ශ්‍රී ලංකා සියැට් හරිතකරණයට යයි!
ව්‍යාපාරික
Rashika Sandamali
-
January 6, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 06 කොළඹ (LNW): ටයර් නිෂ්පාදකයෙකු වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය කැලණිය සංකීර්ණයේ නිෂ්පාදන මෙහෙයුම්වල කාබන් විමෝචනය අඩු කිරීමේ පියවරක් ලෙස...
1
...
4,198
4,199
4,200
...
7,967
Page 4,199 of 7,967
Popular
විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)
Rashika Sandamali
-
November 21, 2025
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...
මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
November 21, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...
නැගිට්ට වේලේ පටන් තෙරපෙන කාර්යබහුල ලෝකයේ, මනසට සැනසුමක් ගෙනෙන යුරෝපීය ගමනාන්තයන් කිහිපයක්!
විශේෂාංග
November 21, 2025
0
සටහන – පුලී නොවැම්බර් 21, කොළඹ (LNW): ඉතාම සාමකාමී ලෙස සෑම...
මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.