Tag: Lanka News Web

Browse our exclusive articles!

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නද අපේ සහයෝගය ඉල්ලන්නෙ ? – සජිත්

තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපයෝගී කරගනිමින් සාමකාමි ලෙස විරෝධතා දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ අන්තනෝමතික...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එළඹෙන්නට බලාපොරොත්තුවන මූලික “මාණ්ඩලික මට්ටමේ එකඟත්ව ගිවිසුම” තුළ අඩංගුව ඇත්තේ මොනවාද?

2022 මාර්තු 05 වැනි දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළඹෙන්නට බලාපොරොත්තු වෙන බවට ශ්‍රී ලංකාව විසින් දැනුම් දෙන ලදී. එතැන් සිට, විටින් විට,...

පොහොට්ටු සභාපති GL ඇතුළු පිරිසක් විපක්ෂයේ අසුන් ගනී

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සිට විපක්ෂෙයේ අසුන් ගැනීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය...

මහජන විමසීම්වලට සතියක් ඇතුළත ප්‍රතිචාර – රාජ්‍ය සේවකයන්ට චක්‍රලේඛයකින් දැනුම් දෙයි

රාජ්‍ය ආයතන වෙත මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් පණිවුඩ, දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය...

සෝවියට් රුසියාවේ අවසන් පුරුක ගොර්බොචොෆ් සමුගනී !

සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බොචොෆ් ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 91 වැනි වියේ පසු වූ හිටපු සෝවියට් නායකයා දිගු...

Popular

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

Subscribe

spot_imgspot_img