Tag: Lanka News Web

Browse our exclusive articles!

ලංකාවෙ තත්වයට වැටෙන්න දෙන්නෙ නෑ – බංග්ලාදේශ අගමැතිනිය එරට ජනතාවට සහතික වෙයි

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින අවාසනාවන්ත තත්වයට තම රට වැටීමට ඉඩ නොතබන බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය පවසනවා. සියලු ගෝලීය අභියෝග ජය...

කඳුළු ගෑස් සංග්‍රහයෙන් පසු 25 ක් පොලිස් අත්අඩංගුවට !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද කොළඹදී පැවති විරෝධතා පාගමනට සහභාගි වූ පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව...

ජනාධිපතිගේ දත්ත පිළිගන්න බෑ, අසරණ ජනතාවට ලැබුණු දෙයක් නෑ – විපක්ෂ නායක

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව අතුරු අයවැය ලේඛනය හරහා ඉදිරිපත් කළ දත්ත පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා....

2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් – රනිල්ගේ ඉලක්කය

2048 වසර වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2022 අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව...

පොලීසියටත් හූ තියා ඇරඹු අන්තරේ පාගමන – අතරමඟදීම කඳුළු ගෑස් (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයෙන් ආරම්භ වූයේ පොලීසියේ විරෝධයද නොතකමින්ය.

Popular

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

Subscribe

spot_imgspot_img