පොලීසියටත් හූ තියා ඇරඹු අන්තරේ පාගමන – අතරමඟදීම කඳුළු ගෑස් (VIDEO)

Date:

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයෙන් ආරම්භ වූයේ පොලීසියේ විරෝධයද නොතකමින්ය.

මෙම විරෝධතාවට පොලීසියේ අවසරයක් ලබා ගෙන නොමැති හෙයින් එය සිදුකිරීම නීති විරෝධී බවට නිවේදනය කිරීමත් සමඟ විරෝධාතාකරුවන්ගෙන් පොලීසියට එල්ල වූයේ දැඩි විරෝධයකි.

කෙසේවෙතත් සියලු බාධා හමුවේ විරෝධතා පාගමන ආරම්භ වූ අතර මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී සුපුරුදු ජාල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල විය.

එම පාගමන කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමට නියමිතව තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...