Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
එකිනෙකාට දොස් පවරා නොගෙන සමාදානමය ක්‍රමයකට යන්න – කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්
පුවත්
ASK
-
March 31, 2022
රට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රජය මෙන්ම විපක්ෂයේ හවුකාර පාර්ශවකරුවන්ද අනුගමනය කළ යුතු වන්නේ ගැටුම්කාරී හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් නොව සමාදානමය ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආණ්ඩුව පන්නා දැමිය හැකිද ? – දයාපාල තිරණාගම
විශේෂාංග
UN
-
March 31, 2022
දැන් අඳුරට දක්කා ඇති මේ සන්නද්ධ අරගල තුනේ අවතාරයන් නැවත එළිමහනට ගෙන ආණ්ඩුව පැන්නීමට සංවිධානය වන පෙළපාලිකරුවන් විසින් හොඳින් ඒ දෙස බැලිය යුත්තේ එයින් අපමන වූ පාඩම් ලබා ගත හැකි නිසාය. හුදෙක් ආණ්ඩු විරෝධයේ නැගීම පමණක් ආණ්ඩුවක් පන්න දැමීමේ හැකියාව ඇති කරන්නේ නැත.
දුරකතන සංඥා කුළුණු සඳහා අඛණ්ඩව ඩීසල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් !
පුවත්
UN
-
March 31, 2022
සෑම දුරකතන කුළුණක් සඳහාම හිගයකින් තොරව ඩීසල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා.
බොරදියේ මාළු බෑම
Sponsored Article
CN
-
March 31, 2022
ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යයක් හැටියට ප්‍රචලිතය. එබඳු රාජ්‍යයන්හි ජනතාව නිරන්තරයෙන්ම සහන අපේක්ෂා කරති. රජයෙන් නොමිලේ දෙන දෙයින් ජීවත්වීමට සමහරු හුරු වී සිටිති. ජගත් මූල්‍යායතන...
වගකිවයුත්තෙක් නැති විරෝධතාවලට එක්වෙන්නෙ පරෙස්සමෙන් – අනුර දිසානායක
පුවත්
UN
-
March 31, 2022
රටේ දැවැන්ත අර්බුද ගණනාවක් මතුව තිබියදී සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටද, පවතින පාලනයට එරෙහිව විරෝධතා දැක්වීමේ අයිතිය තිබෙන නමුත් අසංවිධානාත්මක විරෝධතා පිටුපස පවා යම් අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.
1
...
7,190
7,191
7,192
...
7,591
Page 7,191 of 7,591
Popular
නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !
RN
-
September 10, 2025
හැමදේම කන්ට්‍රෝල් කරන්නෙ රාජපක්ෂලා නම් මේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවාද ? ආණ්ඩුවේ ඩීල් අපේ ඇඟේ ගහන්න ලෑස්ති වෙන්න එපා – නාමල්
දේශපාලන පුවත්
September 10, 2025
0
පරීක්ෂා නොකර වරායෙන් බහාලුම් නිදහස් කිරීමට කටයුතු කළේ වත්මන්...
ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි
විදෙස්
September 10, 2025
0
සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...
මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද
දේශපාලන පුවත්
September 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...
බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග
පුවත්
September 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.