Tag: Lanka News Web

Browse our exclusive articles!

උදව් ඉල්ලලත් බයිඩන් උදව් කරන්නෙ නෑ, අපිට තනියම සටන් කරන්න අමාරුයි – බංකරයක සිටින යුක්රේන ජනාධිපති

රුසියානු ආක්‍රමණිකයාට එරෙහි යුද්ධයට බටහිර රටවල් උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද සියලු රටවල් යුක්රේන ජනතාවට පිටුපෑ බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අමතා අවස්ථා කිහිපයකදී උදව් ඉල්ලා සිටි නමුත් ඔහු තවමත් තමාගේ හඬට කන්දීමට සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

දේශපාලන විකටයකු නොවන යුක්රේන ජනපති

දේශපාලන විකටයකු නොවන යුක්රේන ජනපති

තිලිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කරයි

තිලිණ ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු හෙට (03) දිනෙය්දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

05 වැනිදා විදුලි කප්පාදුව අවසන් – නිළධාරීන් ජනපතිට සහතික වෙයි

ලබන 05 වැනිදායින් පසුව විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. විදුලි හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ. ‍

රුසියානු හමුදා වහා යුක්රේනයෙන් පිටවෙනු ! (ඡායාරූප)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහි උද්ගෝෂණයක් අද (02) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

Popular

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක්...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

Subscribe

spot_imgspot_img