Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ජාත්‍යන්තර විමර්ශනයක් හැර වෙනත් විකල්පයක් නෑ – රදගුරු සම්මේලනය
පුවත්
UN
-
February 25, 2022
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
පුටින්ගේ හමුදා කිව් අගනුවරට කඩාවදී ! යුරෝපය මා තනි කළා – යුක්රේන ජනපතිගෙන් මැසිවිලි
විදෙස්
UN
-
February 25, 2022
රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ අගනුවර වන කිව් නරගයේ බලය අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ. යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයද මේ බව තහවුරු කර තිබෙනවා.
පුටින්, වහාම නවතින්න – යුක්රේනියානුවෝ කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක
Uncategorized
UN
-
February 25, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි. මෙරට සිටින යුක්රේන ජාතිකයන් පිරිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේය.
පාස්කු වින්දිතයන් නොසලකා සාක්ෂි විමර්ශකයන් සිරගතකිරීමේ දේශපාලනය පිටුදකිමු.
පුවත්
CN
-
February 25, 2022
2019 අප්‍රේල් 21 දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙරට අහිංසක පුරවැසියන් 267 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල...
සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්
ක්‍රීඩා
CN
-
February 25, 2022
සිංගප්පූරුවේ පැවත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ පළමු දිනය වූ අද (පෙබරවාරි 25) ශ්‍රී ලංකාව එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. රන්...
1
...
7,237
7,238
7,239
...
7,497
Page 7,238 of 7,497
Popular
තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Sashikala Madhushani
-
August 24, 2025
රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ
දේශපාලන පුවත්
August 24, 2025
0
බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !
පුවත්
August 24, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...
මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි
දේශපාලන පුවත්
August 24, 2025
0
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...
රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB
දේශපාලන පුවත්
August 24, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.