පුටින්, වහාම නවතින්න – යුක්රේනියානුවෝ කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි. මෙරට සිටින යුක්රේන ජාතිකයන් පි‌රිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේය.

විරෝධතාකරුවන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටියේ ආක්‍රමණය නවත්වා වහාම රුසියාවෙන් පිටව යන ලෙසයි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...