Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ජනපති තීරණාත්මක සාකච්ඡාවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි !
දේශපාලන පුවත්
UN
-
April 1, 2022
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මිරිහානේ නොසන්සුන්තාවය නිසා පාඩුව මිලියන 39 යි !
පුවත්
UN
-
April 1, 2022
ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ පැවති නොසන්සුන්තාවය හේතුවෙන් සිදුව ඇති දේපල හානිය මේ වනවිට තක්සේරු කර තිබෙනවා. ජ්‍යෙෂ්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ තක්සේරු කර ඇති වටිනාකම අනුව රුපියල් මිලියන 39 කට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි.
මිරිහානෙ විරෝධතාවය පිටිපස්සෙ ඉන්නෙ ජෙප්පෝ, සාක්ෂි අප සතුයි – ප්‍රසන්න රණතුංග
පුවත්
UN
-
April 1, 2022
ජනාධිපතිවරයාගේ ජීවිතයටද තර්ජනයක් වෙමින් මිරිහාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී පැවත්වූ විරෝධතාවය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඊට අදාල සාක්ෂි මේ වනවිටත් අනාවරණය වී ඇති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත්වූවන්ට ජනතා නීතිඥයින්ගේ සහය!
පුවත්
ASK
-
April 1, 2022
ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට පත්ව සිටින 45 දෙනා වෙනුවෙන් නීතිඥ සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබේ.
දුම්රිය තවත් බර වෙන වැඩ කාගේ උවමනාවටද?
පුවත්
CN
-
April 1, 2022
නිමල් සිරිපාල සමයේ ඉන්දියාවෙන් මිලදී ගත් දුම්රිය මැදිරි තවමත් ලංකාවට එමින් තිබෙයි.ඒවා තාක්ෂණික දෝෂ සහිත සහ භාවිතයට යෙදවීම අපහසු බව වත්මන් අමාත්‍ය දිළුම් අමුණුගමගේ...
1
...
7,567
7,568
7,569
...
7,971
Page 7,568 of 7,971
Popular
76 වසරක මොන සාපයක්වත් නෑ. සෞඛ්‍ය දත්තම ඒකට සාක්ෂියි – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි
ASK
-
November 22, 2025
හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?
තීරු ලිපි
November 22, 2025
0
ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...
අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!
පුවත්
November 22, 2025
0
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...
Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!
විදෙස්
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...
Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!
ව්‍යාපාරික
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.