Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
බල හුවමාරුවට රාජපක්ෂලාගේ තේරීම රනිල් ද?
පුවත්
ashika brahmana
-
March 25, 2022
මේ පොටෝ එක ඊයේ පවත්වපු සර්ව පාක්ෂික සම්මේලනය ගැන පලකර තිබුන පොටෝ එකක්. ඒ සමුළුව හදුන්වලා තිබුනේ "රටේ පවත්නා ආර්ථික අර්බුදයට කඩිනම් විසදුම් සෙවීමට පැවැත්වු සර්ව පාක්ෂික සමුළුව'' කියලයි. සොයාගත්ත විසදුම් මොනවාද කියලා දන්නේ නෑ. පත්තරවල ඒ ගැන දාලා තිබුනෙත් නෑ.
නොර්වේ තානාපති කාර්යාලය වසා දමන්නේ තානාපති ගොඩ්ෆ්‍රී කුරේගේ වුවමනාවටද?
පුවත්
ASK
-
March 25, 2022
නොර්වේ හි ඔස්ලෝ අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත බලපෑම් කර ඇත්තේ නොර්වේහි වර්තමාන ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රී කුරේ විසින් බවට එරට ශ්‍රීලාංකික ප්‍රජාව චෝදනා කරති.
බැංකු කඩා වැටෙන්නද යන්නේ?
පුවත්
ashika brahmana
-
March 25, 2022
මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා.
කම්කරු කොන්ග්‍රසයත් ආණ්ඩුවෙන් හැලෙයිද?
පුවත්
ashika brahmana
-
March 25, 2022
ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ලංකා කම්කරු කොන්ග්‍රසයද ආණ්ඩුව සමග තවදුරටත් සිටින්නේද එසේ නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.
දුම්රිය ගාස්තු දැන් වැඩි නොවුණත් සඳුදාගෙන් පසු වැඩි වෙන්න පුළුවන් – දිළුම්
පුවත්
ashika brahmana
-
March 25, 2022
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යම් හෙයකින් නගරාන්තර දුම්රියවල සහ විශේෂිත දුම්රියවල ගාස්තු සංශෝධනයක් කර එය මාධ්‍යයට නිකුත් කර තිබුණ අතර තමන් මැදිහත් වී එය වහාම අත්හිටවූ අතර ගාස්තු සංශෝධනය ගැන සාකච්ජාව පැවැත්වෙන්නේ ද අද (25) පස්වරුවේ බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
1
...
7,592
7,593
7,594
...
7,968
Page 7,593 of 7,968
Popular
හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි
RN
-
November 22, 2025
වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය
පුවත්
November 22, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...
විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)
ඡායාරූප සටහන
November 21, 2025
0
කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...
මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
November 21, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.