Tag: Lanka News Web

Browse our exclusive articles!

රැස්වීම්වලට ආවට ඡන්ද වැටෙන්නෙ නෑ – ජාජබ රැළිය ගැන සජබ තක්සේරුව

මේ වනවිට රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට ආණ්ඩුව එපා වී ඇති නිසා පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, රැස්වීම් සඳහා සහභාගි වන බව සමගි ජන බලවේගය පවසනවා. කෙසේ නමුත් ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුළාවක් බවද එම පක්ෂය අවධාරණය කරනවා.

ලිංගික දිශානතිය මත වෙනස්කම් කරන නීතියක් ලංකාවේ නෑ, එහෙම තියනවා නම් එය ව්‍යවස්ථා විරෝධීයි! – රජය පිළිගනී!

ලිංගික දිශානතිය මත වෙනස්කම් කරන නීතියක් ලංකාවේ නෑ, එහෙම තියනවා නම් එය ව්‍යවස්ථා විරෝධීයි! - රජය පිළිගනී!

සොබාදනවියෙන් මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට!

මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් "සොබාදනවි" ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වෙන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

ජනතාව හාමතේ – ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද?- සජිත් ඇමති මහින්දානන්දගෙන් අසයි (VIDEO)

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් රටේ ආහාර සුරක්ෂිතතාව පවතින බවට ප්‍රකාශ කළද එය එසේ නොවන බවට අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

මම ෂෙඩ්වලටත් ගිහින් බැලුවා, ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගෙ විරෝධයක් නෑ – ඛනිජ තෙල් සභාපති

ඉදිරි දින දෙකක කාලය ඇතුළත ඉන්ධන හිගය අවසන් වනු ඇති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. දින දෙකක් තුළ ඊට විසඳුම් ලබාදෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

Popular

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...

Subscribe

spot_imgspot_img