Tag: Lanka News Web

Browse our exclusive articles!

සිපෙට්කෝ ඉන්ධන හල් යුද හමුදාවේ අධීක්ෂණයට !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් අධීක්ෂණය කිරීම සඳහා යුද හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව හමුදා සෙබළුන් යොදවා නිරීක්ෂණය කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසන්නේ.

දැන් ජන්දයක් තිබ්බොත් නම් ආණ්ඩුව හේදිලාම යනවා – රොෂාන් රණසිංහ

''මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ.මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා'' යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසී

කොළඹ නගර සභාවෙන් නෙට්බෝලයට යස මුසුවක්

කොළඹ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ ඒකකය සංවිධානය කරන නගරාධිපති කුසලාන නෙට්බෝල් තරගාවලිය නෙට්බෝල් ක්‍රීඩාවට අලුත් හැඩයක් එක් කරන තරගාවලියකි.කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයම...

ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි

ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්‍ය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෙටා සමාගමද ISIS සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධාන මට්ටමේ සලකා කටයුතු කරනු ඇත.

ලන්සා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

Popular

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...

Subscribe

spot_imgspot_img