Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්න සැරසෙයි
දේශපාලන පුවත්
UN
-
March 16, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.
ඉන්දියාවේ නිළ සංචාරයක නිරත බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි
පුවත්
UN
-
March 16, 2022
ඉන්දියාවේ නිළ සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසී තිබෙනවා. කෘෂිකාර්මික, සංචාරක, ධීවර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දෙරට අතර සබඳතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.
මිනිස්සු අපිට කුණුහරුපෙන් බනින්නෙ – එස්.බී.
පුවත්
UN
-
March 16, 2022
පෙට්‍රල් හා ඩීසල් මිල වැඩිකර එහි බර වාහන හිමියන්ට පමණක් දරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඩීසල් සහ පෙට්‍රල් භාවිතා කරන්නේ වාහන හිමියන් පමණක් බවත්, සමස්ත ජනතාවගෙන් වාහන භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!
විදෙස්
MIAP
-
March 16, 2022
ප්‍රජාතන්ත්‍රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!
යුද ගිණි මැද යුක්රේනයට රත්තරන්
ක්‍රීඩා
CN
-
March 16, 2022
බෙයිජිං පැරා ඔලිම්පික් තරගාවලිය සමඟ නිරන්තරයෙන් යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය ගැන කියැවිණි.එය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කළ පිරිස,ජාත්‍යන්තර පැරා ඔලිම්පික් සභාපති ඇන්ඩෲ පාර්සන්ස් ගේ...
1
...
7,629
7,630
7,631
...
7,966
Page 7,630 of 7,966
Popular
මහා ජන හඬේ සූදානම!(PHOTOS)
ASK
-
November 21, 2025
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
විදෙස්
November 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 21, 2025
0
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...
අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...
DIMO වෙත එක්වූ නටාෂා!
ව්‍යාපාරික
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.