Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
අද මේ රටේ වටිනාකමට වඩා කුණු බිත්තරයේ වටිනාකම වැඩියි! (VIDEO)
පුවත්
ashika brahmana
-
March 9, 2022
මේ වන විට රටේ වටිනාකමට වඩා කුණු බිත්තරයේ වටිනාකම වැඩි වී තිබෙන බව මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පෙන්වා දෙයි.
රුසියාවෙන් ඛනිජ තෙල්, ගෑස් ආනයනය අත්හිටුවයි
විදෙස්
UN
-
March 9, 2022
රුසියාව විසින් නිෂ්පාදනය කරන ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම රටවල් රැසක් විසින් අත්හිටුවා තිබෙනවා. රුසියාවට පනවා තිබෙන සම්බාධක යටතේ මෙම තීරණය ක්‍රයාත්මක වේ.
ලෝක අර්බුදයට මුහුණ දෙමු
Sponsored Article
CN
-
March 9, 2022
ලෝකයේ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ අප රටටද ඉතාමත් දුෂ්කර වුවද ,ඒ සඳහා මුහුණ දීමට සිදුවේ. පවතින තත්ත්වය කෙසේ වුවද ශක්තිමත් රජයක් ලෙස එයාට...
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්
පුවත්
UN
-
March 9, 2022
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා නව සභාපතිවරයා ලෙස විශ්‍රාමි මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්. ද සොයිසා මහතා පත්කර තිබෙනවා. නව සභාපතිවරයා අද දිනයේදී වැඩ බාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
බැසිල් දැන් වැඩ කරන්නේ ජයශංකර් කියන විදිහටද?
පුවත්
ashika brahmana
-
March 9, 2022
විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ දැවැන්ත පාඩුවක් වූ බවත් හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් රුපියල 230 ක් දක්වා මහ බැංකුව අවප්‍රමාණය කළේ ඉන්දියාවේ බලපෑම නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
1
...
7,655
7,656
7,657
...
7,958
Page 7,656 of 7,958
Popular
කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Sashikala Madhushani
-
November 20, 2025
බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය
පුවත්
November 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...
විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී
දේශපාලන පුවත්
November 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...
හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි
දේශපාලන පුවත්
November 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන තැනට තල්ලු කරන යෝජනාවට COPF අනුමැතිය නෑ !
පුවත්
November 19, 2025
0
සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.