Tag: Lanka News Web

Browse our exclusive articles!

පොහොර ඇතුව හරි නැතුව හරි වී මිල 100% කින් වැඩි කළා – ජනාධිපති

ජනාධිපතිවරණයට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවති පළමු මැතිවරණ රැළියේදී රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවටත් ගොවියාගේ වී අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙන බවත් පොරොන්දු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වනවිට පොහොර ඇතිව හෝ නැතිව හෝ ගොවි ජනතාවගේ ආදායම 100% කින් ඉහළ දැමීමට සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

බෙරගල හන්දියේ ව්‍යාපාරිකයන්ගෙන් දවසට 10000 ක් මංකොල්ල කන නඩයක්

බෙරගල හන්දියේ ඇති ව්‍යාපාරික ස්ථානවලින් දිනකට අවම වශයෙන් රුපියල් 10000 ක තරමේ බඩු භාහිරාදිය පැහැරගන්නා රිළවුන් රංචු නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ව්‍යාපාරිකයෝ...

ඇප මත නිදහස් කළ හිස්බුල්ලා ගෙදර යයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද ඇප මත නිදහස් කෙරිණි. ඒ අනුව හිස්බුල්ලා මහතා අද පුත්තලම මහාධිකරණයෙන් පිටව ගියේය.

වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන්ට පොලුවලින් ගහන්න – තිස්සකුට්ටි ජනතාවගෙන් ඉල්ලයි

අසාධාරණ ලෙස වැඩවර්ජනවල නිරතවෙමින් රටේ ඉදිරි ගමන කඩාකප්පල් කරන පුද්ගලයන්ට පොලුවලින් පහර දිය යුතු බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

EPF කොල්ලකන්න ගිය වෝහාරික වාර්තා 05ක් ගැන සජබෙන් හෙළිදරව්වක්!

මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධ වෝහාරික වාර්තා 05ක් සැගවීමට ආණ්ඩුව උත්සහ දරන බවට සමගි ජනබලවේගය අද (09) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

Popular

හල්ලොලුවට වරෙන්තු!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව...

තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: පකිස්තානයේ පැවති ආරක්ෂාව සම්බන්ධ...

මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඊයේ මල්...

Subscribe

spot_imgspot_img