Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
අපි කලබල නෑ ඉතා සංයමයෙන් ඉතා වේගයෙන් බලය ගන්න වැඩ කරනවා (Video)
පුවත්
ashika brahmana
-
January 6, 2022
ජාතික ජන බලවේගය රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු සැළසුම් සකස් කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.
කරන්න ඕනේ කැබිනට් සංශෝධනය නෙවෙයි ඉල්ලා අස්වෙන එක – තිස්ස(VIDEO)
පුවත්
ashika brahmana
-
January 6, 2022
කැබිනට් සංශෝධනයක් ගෙන ආ පමණින් ප්‍රශ්න නොවිසඳෙන අතර වසර දෙකක්ම රට පාලනය කළේද මේ ආණ්ඩුවම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඇමතිකමත් නැති වූ සුසිල්ට පක්ෂයෙනුත් විනය පරීක්ෂණ
පුවත්
ashika brahmana
-
January 6, 2022
පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් කරයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමේ තීරණයට අදාල චක්‍රලේඛය අද නිකුත් කර තිබෙනවා.
මේ පුටුවත් එපා වෙන පුටුවකුත් එපා – රූපවාහිනියේ සභාපති ගෙදර යයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු අද දහවල් සිය රාජකාරි වාහනයද භාර දී රූපවාහිනී සේවකයන් සමගද කතාබහ කර පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
1
...
7,821
7,822
7,823
...
7,880
Page 7,822 of 7,880
Popular
කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට
Sashikala Madhushani
-
November 5, 2025
ට්‍රම්ප්ගේ තර්ජන නොතකා නිව්යෝක්හි ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා බිහිවේ
විදෙස්
November 5, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...
කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්
කටකතා
November 5, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...
මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි
ක්‍රීඩා
November 5, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 05, කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...
මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්
පුවත්
November 5, 2025
0
පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.