Tag: Main News

Browse our exclusive articles!

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප හමුවුණේ ඔබත් මමත්මිනිසාත්අශ්වයාත්හතර පැත්තට ගියාඊට දෙවසරකට පස්සේ … ~ රුවන් බන්දුජීව

BRAKING NEWS : මාලිමාව ජයගනී ! කොළඹ නගරාධිපති ධුරය බල්තසාර්ට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව වූ ව්‍රායි කැලී බල්තසාර් පත්වී තිබේ. ඒ, මීට මඳවේලාවකට පෙර පැවති ඡන්ද විමසීමේදී ය. එහිදී ඇය...

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ඇරඹේ! රහස් ජන්දයකට යෝජනා!සමඟිය – එජාපය විවෘත ජන්දයක් ඉල්ලයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වී තිබේ. ඒ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය...

20 – 40 තරුණ පිරිස් අතර හෘදයාබාධ එන්න එන්නම වැඩිවෙනවා – වෛද්‍ය ගෝඨාභය රණසිංහගෙන් බරපතළ අනාවරණයක් !

සටහන - රුවන් නෙළුගොල්ල අවුරුදු 20 - 40 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් අතර හෘද රෝග වාර්තා වීම වැඩිවෙමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට මිසයිල ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු කරන්නේ නම් 'ටෙහෙරානය ගිනි ගනීවී' යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක...

Popular

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...

Subscribe

spot_imgspot_img