Tag: NPP

Browse our exclusive articles!

ශානි අපි ඔබට යුක්තිය ඉටුකරනවා – අනුරගෙන් සහතිකයක්!

රටේ පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සඳහා රාජකාරීය ඉටුකිරීමේදී ඔහු වරදකරුවෙක් බවට පත්වන්නේ නම් කුමක්ද ඒ රට යන්න ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.

(VIDEO):ශෙහාන් අනුර එක්ක පැටලෙයි. අනුරට විමල්ගේ සහය!

ඉදිරිපත් කර තිබෙන පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉතා හොඳින් ගළපා බැලිය යුතු වන හෙයින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කාන්තාවන් සවිබල ගන්වන්න පනතක් ගෙන ඒම හොඳයි. හැබැයි සංශෝධනවලට කාලයක් නෑ.පනතෙන් වැඩක් වෙයිද?

කාන්තාවන් සවිබල ගැන්වීමේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතේ ඇතැම් කාරණාවලට ජාතික ජන බලවේගය එකඟතාව පළකරන නමුත් ඇතුළත් කළ යුතු වන සංශෝධන ක්‍රියාත්මක කර තිබේද යන්න ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේය. ඒ, අද (04) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. කාන්තාව වෙනුවෙන් එවැනි ප්‍රතිපත්තිමය තීරණ ගැනීම් හොඳ දෙයක් වන අතර කාන්තාවන්ට අවශ්‍ය පරිදි

මම කතා කළේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත.වෙන කතා වැඩක් නැහැ.මගේ යෝජනාවට හාද බෑද කියන්න – රංගේ බණ්ඩාර

පසුගිය සතියේ තමන් කළ ප්‍රකාශය සිදුකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ, අද (03) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

සමීක්ෂණ විද්‍යාත්මක නෑ..! නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට පාඨලීගෙන් ආරාධනා..!

බංකොලොත් භාවයට පත් කරන ලද ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පදනම් කරගනිමින්, ඒ සඳහා එකඟ වන පාර්ශවයන් සමග එක්ව නව ජනාධිපතිවරයෙක් , නව පාර්ලිමේන්තුවක් නව ජනරජයක් සඳහා තමන් සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. රටේ මේ වන විට පවත්වන දේශපාලන සමීක්ෂණ විද්‍යාත්මක නොවන බවත් නිහඬ බහුත

Popular

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

Subscribe

spot_imgspot_img