Tag: SJB

Browse our exclusive articles!

සමගි ජන බලවේගයෙන් මාතරට මංගලගේ ලේලිය (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට සිටි ප්‍රවීණම, ජ්‍යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මහත්මිය ඉදිරි...

”රට ගොඩගන්න පුළුවන් යෝධ බලපරාක්‍රමය තියෙන්නේ කා ළඟද කියා පෙන්වා අවසන්” – රාජිත අනුරාධපුර සල්ගාදු පිටිය හොල්ලයි

කොළඹ LNW:රට වැටිලා දවස් ගානක් යනතුරු නායකයෙක් සොයා ගැනීමට නොහැකි වී තිබුණ රටක මේ වන විට රට ගොඩ ගැනීමට තරම් ආත්ම ශක්තියක්,යෝධ බලපරාක්‍රමයක් තිබුණේ...

පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් සජිත් සමග එක්වෙමින් වේදිකාවට ගොඩවෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට...

සජිත්ගේ අකුරැස්ස ජන රැලියට වර්ෂාව මධ්‍යයේත් විශාල ජන සහභාගීත්වයක් (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ තුන්වැනි ජන රැලිය මේ වනවිට මාතර, අකුරැස්සේදී ආරම්භ...

මහින්ද චින්තනේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් නාමල්ට විතරයි – කුට්ටිආරච්චි

කොළඹ LNW: මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනගිය සංවර්ධන වැඩපිළිවෙල වෙනත් කිසිම නායකයෙකුගෙන් පසුගිය කාලය තුළ නොදුටු අතර එම සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැක්කේ...

Popular

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

Subscribe

spot_imgspot_img