Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
තව දින 100යි. රටම අලුත් පරිවර්තනයකට – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා විවිධ ප්‍රචාර යන නමුත් ජනතාවගේ සර්ව ජන ජන්ද අයිතිය උදුරාගැනීමට කිසිවෙකුට හෝ ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා….
තීරු ලිපි
Rashika Sandamali
-
June 25, 2024
''ආරංචිය සුබයි'' කියල හදපු ටැග්ලයින් එක නැත්නම් ස්ලෝගන් එක පොසිටිව් විදියට හෝ නෙගටිව් විදියට හෝ නැගල යනවා. ඒ කියන්නේ හදපු අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා....
”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්‍යවස්ථාවේ ඉලක්කය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.
රටට සුභයි නම් පළාත් පාලන මැතිවරණයත් තියන්න – හිටපු මන්ත්‍රී විජේසිරි
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
ජනාධිපතිවරයා පවසන පරිදි රටට සුභයි නම වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
(VIDEO)රටේ තෙල් නැති ගෑස් නැති යුගයක් තිබූ බව ජනපති සිහි කරද්දී, NPP එකට මුල අමතක බව විජේවීර පුත් උවිඳු කියයි/ උදෑසන DailyNews@8 (06/25)
පුවත්
Rashika Sandamali
-
June 25, 2024
https://youtu.be/_bthH10nglc මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව. T20ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළොහොත්...
1
...
201
202
203
...
668
Page 202 of 668
Popular
ඩිජිටල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දැනුම ලබාගැනීමට සජිත් සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන හා තොරතුරු අමාත්‍යාංශයට
RN
-
August 22, 2025
රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්
ව්‍යාපාරික
August 22, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...
ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!
පුවත්
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...
බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !
පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...
හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.