Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
තෙල් නැති, ගෑස් නැතිව තිබුණ රට කෙමෙන් කෙමෙන් ගොඩ එනවා -මනූෂ
පුවත්
Rashika Sandamali
-
June 24, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW): රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන...
මට නම් මේ ජනාධිපති චූන් එක ගැන විශාල බයක් තියෙන්නේ – මරික්කාර්
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
කොළඹ නගරය පුරාමආරංචිය සුභයි යනුවෙන් පෝස්ටර් ප්‍රචාරණයක් සිදුකර තිබුණු අතර ඒ ගැන සොයා බැලීමේදී බය හිතෙන දෙයක් සිදුවීමට නියමිත බවට තමන්ට හැඟී යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැහැදිලි කළේය.
එදා විජේවීර ජීවිත පූජා කරමින් අපේක්ෂා කළ අරමුණුවලින් බැහැරව අද NPP වෙනම ගමනක් යන්නෙ – උවිඳු විජේවීර
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 24, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW): දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය මේ වනවිට පෙනී සිටින බවත් එදා...
හමුදා සේවයට කෙසේවෙතත් මහේෂ් සේනානායක දේශපාලනයට නම් තොත්ත බබෙක්?
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව අදහස් දැක්වීමක් සිදුකර තිබුණි.
විමධ්‍යගත අරමුදල් ගත්ත කියල විනය පරීක්ෂණ ද ?
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
ආණ්ඩුවෙන් විමධ්‍යගත අරමුදල් ලබා ගැනීම පිළිබඳව තම පක්ෂයට තමන්ට විනය පරීක්ෂණ පැවැත්වීමක් ගැන කිසිවක් කියා නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මීට පෙරත් විමධ්‍යගත අරමුදල් දුන්නේ ආණ්ඩුවෙන් මිස විපක්ෂයෙන් නොවන බවයි.
1
...
202
203
204
...
668
Page 203 of 668
Popular
ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!
Rashika Sandamali
-
August 21, 2025
බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !
පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...
හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...
බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්
විදෙස්
August 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...
හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?
විශේෂාංග
August 21, 2025
0
හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.