Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ 195 වැනි අදියරේදී සංවේදී වූ සිසුවියකගේ කතාව
පුවත්
Rashika Sandamali
-
May 21, 2024
"…විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට පුරා පාසල්වලට සුහුරු පන්ති කාමර බෙදන විට අපටත් කවදාහරි එවැනි සුහුරු පන්ති කාමරයක් ලැබෙයි කියල විශ්වාසයක් තිබුණා. අපිට...
රට ගොඩනගන්න නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතුයි – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
May 21, 2024
අප රට ගොඩනගන්න නම් ජන සමාජය තුළ, රාජ්‍ය තන්ත්රය තුළින් දූෂණය ඉවත් කළ යුතු බවත් දූෂණය වංචාව හොරකම මංකොල්ලකෑම පිටුදකින ක්‍රමවේදයක් ගෙන ආ යුතු බවත් හොරු අල්ලන්න බලය දෙන්න කියා ඉල්ලනවා වෙනුවට බලයක් නොමැතිව විපක්ෂයේ සිට හොරු ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අදත් පිල් මාරුවක්! සජබෙන් එජාපෙට ගියේ කවුද?
දේශපාලන පුවත්
Rashika Sandamali
-
May 21, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 21, කොළඹ (LNW): එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සහ අමාත්‍ය මනූෂ නානයක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති...
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. මම, මනෝ, රාධාක්‍රිෂ්ණන්, හකීම්, බදූර්දීන් අපි කවුරුත් සජබ දාලා යන්නේ නෑ – දිගම්බරන්
දේශපාලන පුවත්
RN
-
May 21, 2024
සටහන - රුවන් නෙළුගොල්ල මැතිවරණ ආසන්න වෙද්දී ආණ්ඩු පක්ෂයේ පිරිස් සමගි ජන බලවේගයෙන් 15 - 20 ක් ආණ්ඩුවට එකතු වන බවට අසත්‍ය ප්‍රචාර කොතෙක් සිදු...
(VIDEO):නීතිය අනුව ජනාධිපතිවරණය ඉස්සර වුණත් ඊට කලින් පාර්ලිමේන්තු ජන්දේ එනවා නම් හොඳයි – අතනොහරින පොහොට්ටුවේ අපේක්ෂාව
දේශපාලන පුවත්
ASK
-
May 20, 2024
නීත්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින වකවානු නිශ්චිතව පවතින අතර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වීමෙන් අනතුරුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන නමුත් එම තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා වන අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.
1
...
229
230
231
...
668
Page 230 of 668
Popular
අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන
Nishman Ranasinghe
-
August 17, 2025
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
පුවත්
August 17, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.