Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
(VIDEO)ජනාධිපතිගේ IMF සාකච්ජාවට යනවද නැද්ද? සජබෙ ආන්දෝලනාත්මක ස්ථාවරය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
March 9, 2024
ජනාධිපතිවරයා විසින් IMF මල් වට්ටියට අත්ගස්වා ජනතාව පීඩාවට පත්වන තීරණ ගන්නේ නම් ඊට කිසිසේත්ම එකඟ විය නොහැකි අතර IMF නිලධාරීන් සමඟ කෙරෙන සාකච්ජාවට ජනාධිපතිවරයා විසින් කර තිබෙන ආරාධනයද සද්භාවයෙන් සිදුකරන ලද්දක්ද යන්න සැකයක් තිබෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
(VIDEO):කළුතර අහස යට ඉඳගෙන රටම හොල්ලපු NPP කොට්ටහච්චි!
දේශපාලන පුවත්
ASK
-
March 9, 2024
තව පෝය හතකින් හැම ගැහැණියකගේම හිසට ඔටුන්නක් වැටෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
කාන්තා අයිතිය සුරකිනවා යැයි රැස්වීම් පවත්වා කයිවාරු ගැහුවට මදි. ප්‍රායෝගිකව වැඩ කර පෙන්විය යුතුයි – සජිත්
දේශපාලන පුවත්
RN
-
March 9, 2024
තමා විසින් ජනතාවට දේවල් බෙදනවා කියා චෝදනා කරමින් විවිධ නම් පටබදිමින් සිටියත් ඒ බෙදීමේ අරුතක් ඇති බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිනිසුන්ගේ...
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික කොමියුනිස්ට් පක්ෂයටත් යයි!
පුවත්
ASK
-
March 8, 2024
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ.
කාන්තා දිනය වෙනුවෙන් සජිත්, ජලනි, දියත්නා පවුලෙන් කාසල් රෝහලට විශේෂ පරිත්‍යාගයක් !
පුවත්
RN
-
March 8, 2024
ලෝක කාන්තා දිනය සමරන අද (08) දවසේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ මහතාගේ බිරිඳ සහ දියණිය විසින් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට වෛද්‍ය...
1
...
314
315
316
...
680
Page 315 of 680
Popular
බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?
RN
-
December 23, 2025
දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!
පුවත්
December 23, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...
බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්
ක්‍රීඩා
December 23, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...
බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි
දේශපාලන පුවත්
December 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...
වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්
ක්‍රීඩා
December 23, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.