Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
බංකොලොත් රට බදුවලින් කබලෙන් ලිපටම ඇදල දැම්මා – විපක්ෂ නායක (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 15, 2024
උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වෙන කතා වැඩක් නැහැ. බලය ගන්නම ඕනේ – AKD
දේශපාලන පුවත්
ASK
-
January 15, 2024
මේ වන විට රටකට මෙන්ම ජනතාවට සිදුවිය හැකි සියලුම පන්නයේ විනාශයන් සිදුව ඇති හෙයින් දැන් සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.
අනවශ්‍ය රෙගුලාසි එක්ක මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගොඩගන්න බැහැ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
January 13, 2024
අප රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවත් අප රටට ආසන්න ඉන්දියාව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් 6%ක දායකත්වයක් ද.දේ. නිෂ්පාදිතයට ලබා දුන්නත් අප රට 1%ක පමණක් දායකත්වයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්ම අපේක්ෂකයා ගැන කියල සත පහක වැඩක් නැහැ. අපි වෙලාවට දෙන්නම් – මෛත්‍රී
දේශපාලන පුවත්
ASK
-
January 13, 2024
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම කතා කිරීමේ සත පහක වැඩක් නැති බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට මුදල් දෙන්නේ මෙහෙමයි – සජිත්ගේ වැඩපිළිවෙල මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
January 12, 2024
සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත් කළ හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත,වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දී මිනිසා ජිවත් කරවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
1
...
350
351
352
...
680
Page 351 of 680
Popular
මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක
RN
-
December 20, 2025
කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි
දේශපාලන පුවත්
December 20, 2025
0
වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...
රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?
කටකතා
December 20, 2025
0
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය
පුවත්
December 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
පුවත්
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.