Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලිල්ල තවත් පස්සට!
පුවත්
ASK
-
January 12, 2022
කෙරවළපිටිය,යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කර ඇති අතර ඒ අනුව ජනවාරි 19 ,20 සහ 21 වැනිදා යළි පෙත්සම් විභාගයට ගැනීම නියමිතය.
බැසිල්ගේ විශේෂ භාණ්ඩ හා සේවා බද්දට සුරාබදු දෙපාර්තමේන්තුවෙනුත් විරෝධය!(VIDEO)
පුවත්
ASK
-
January 12, 2022
ප්‍රධාන වශයෙන් ආදායම් උපයන බදු වර්ග කිහිපයක් එකතු කර විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලෙස නම් කර එය මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ උත්සාහයට සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ද විරෝධය එල්ල වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අද
පුවත්
RN
-
January 12, 2022
සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 55 වැනි උපන්දිනය අදට (12) යෙදී තිබේ.
රන්ජන්ට උසස් අධ්‍යාපන වරම්
පුවත්
UN
-
January 11, 2022
බන්ධනාගාර ගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රාමනායක මහතා විසින් සිදුකළ ඉල්ලීමක් පරිදි මෙම තීරණයට එළඹ තිබේ.
සුදු ඇන්දට මෛත්‍රී කියන්නේ ගුණමකුවෙක් – රවී මෛත්‍රීගේ සුදු රෙදි උණා දමයි.මෛත්‍රීට වෙන්නෙත් කොට්ටෝරුවට වුණ දේද? (VIDEO)
පුවත්
ASK
-
January 11, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදු ඇඳ ගත්තද ගුණමකු චරිතයක් බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
1
...
668
669
670
...
680
Page 669 of 680
Popular
වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!
Rashika Sandamali
-
December 19, 2025
දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!
පුවත්
December 19, 2025
0
කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...
NSBM විෂයමාලා සමාලෝචනයක්!
ව්‍යාපාරික
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...
5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!
ව්‍යාපාරික
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...
වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!
පුවත්
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.