Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
පිංමාළු වලේ මාළු බෑවේ කවුද? – විපක්ෂ නායක ආණ්ඩුවෙන් අසයි (VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
බොරදියේ මාළු බාන්න එපා යැයි අගමැතිවරයා ඉල්ලා සිටියද වසර දෙකක් තිස්සේ පින් මාළු වලේ මාළු බෑවේ කවුදැයි මුළු රටම දන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විමල් – මෛත්‍රී සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනී
පුවත්
ASK
-
April 19, 2022
ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂය තුළින්ම ස්වාධීන මන්ත්‍රීවරු 40 දෙනා අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබීය.
රජයට අපි බාධා කරන්නේ නෑ. විපක්ෂයේ බලය අල්ලන්නයි අපි යන්නේ – මහින්ද අමරවීර (VIDEO)
පුවත්
RN
-
April 19, 2022
ජනාධිපතිවරයා විසින් ඊයේ පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයට ජනතා ප්‍රසාදයක් වැඩියෙන් හිමිවෙනු ඇතැයි තමන් සිතන අතර ඊට බාධාකිරීමට තම මන්ත්‍රී කණ්ඩායම කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයාගේ සහ ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරය තමන් සතුකර ගැනීම තම අරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පවසයි.
දවසක්වත් කල්දෙන්න බැහැ.40%කින් බස් ගාස්තු වැඩි ඕනේ නැත්නම් ධාවනය සම්පූර්ණයෙන් නතර කරනවා!(VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදහාගත නොහැකි ලෙස සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් තුළද ඩීසල් මිල රු.113කින් ඉහළ යාමත් සමඟ ඉදිරි පැය කිහිපය තුළදී බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්නේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.
නව කැබිනට් මණ්ඩලය පිළිගන්න බැහැ.ඇස්බැන්දුමක් විතරයි – කාදිනල් හිමි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 18, 2022
ජනාධිපතිවරයා විසින් අද දින පත්කරන ලද නව කැබිනට් මණ්ඩලය පිළිගත නොහැකි අතර එය ඇස්බැන්ඳුමක් පමණක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.
1
...
210
211
212
...
261
Page 211 of 261
Popular
100% ඵලදායී පිළිකා එන්නතක් රුසියාවෙන්?
Rashika Sandamali
-
September 9, 2025
වනයෙහි අලංකරණය වෙනස් මානයකින් දකින්නවුන් වෙනුවෙන් සම්මාන උළෙලක්!
විශේෂාංග
September 9, 2025
0
සටහන – පුලී සැප්තැම්බර් 09, කොළඹ (LNW): දඩයම් කිරීම චීටාවන්ට...
ඇමරිකානු වැටලීමකදී රඳවා සිටින කම්කරුවන් ගෙන්වීමට දකුණු කොරියාවෙන් ගුවන් යානයක් යැවීමට සැලසුම්!
විදෙස්
September 9, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ එක්සත්...
මානසික හා බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමාපිය සහ භාරකරුවන්ගේ එකමුතුවක්!
පුවත්
September 9, 2025
0
කොළඹ LNW:අබාධ සහිත පුද්ගලයන් ගැන කතා කිරීමේදී මානසික සහ...
රාජිත ඇප මත මුදා හරී!
පුවත්
September 9, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.