Tag: SLFP

Browse our exclusive articles!

අවස්ථාවාදී ඇමතිකම් ගන්න අපි එන්නේ නැහැ – සජිත් පාර්ලිමේන්තුවේදීත් යළි තහවුරුවක් දෙයි

අවස්ථාවාදී ඇමතිකම් ලබාගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව අත්හිටුවලා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න – අනුර කථානායකගෙන් ඉල්ලයි

ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති අතර වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා රටේ පවතින තත්ත්වය ගැන සකාච්ජා කර තීරණ ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ආණ්ඩු විරෝධයෙන් උණුසුම් වන ලිප්ටන් වටරවුම! (PHOTOS)

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට එරෙහිව මතුව තිබෙන ජන විරෝධය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක අතර සමාජයේ සියලුම කණ්ඩායම නියෝජනය වන පරිදි මෙම විරෝධයන් හා එක්ව සිටියි.

දැන් මේක රෙපෙයාර් කළාට වැඩක් නැහැ.මේ පිළිකුල් සහගත පාලනය ගෙඩිය පිටින් අයින් කරන්න වෙනවා – විමල් (VIDEO)

ජනතාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන,පිළිකුල් කර තිබෙන මේ ආණ්ඩුවට දැන් රෙපෙයාර් කිරීමෙන් පලක් නැති අතර එය ගෙඩිය පිටින් ඉවත් කිරීම කළ යුතුව ඇති බව නැවත වරක් ජනාධිපතිවරයා වෙත පවසන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.

විමල්ගේ පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂලාට කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා රටින් යන්න – මනූෂ (VIDEO)

විමල් පැලැස්තර විසඳුම්වලින් පලක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන තුරු ජනතා විරෝධය නැවතිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

Popular

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

Subscribe

spot_imgspot_img