Tag: SLFP

Browse our exclusive articles!

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 15% සිට 18% දක්වා ඉහළට!

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇත.

විදේශීය පුරවැසියෝ දෙන්නෙක් ගෙනල්ලා අපිම තමයි මේ විනාශය කරගත්තේ – විජයදාස (VIDEO)

හෙට දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

අවස්ථාව මඟනොහැර ප්‍රයෝජන ගන්න – සර්ව පාක්ෂික සමුළුවට එන්නැයි ආණ්ඩුවෙන් විපක්ෂයට යළි ඉල්ලීමක්! (VIDEO)

ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනා කළ ඉල්ලීමක් අනුව වන හෙයින් ලබා දී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ඊට සහභාගී වන ලෙස යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේය.

ලංකාවේ අහසත් ඉන්දියාවට – මන්ත්‍රී හරීන්ගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

ආරක්ෂක පද්ධතියට මුවාවෙමින් මෙරට අහස සම්පුර්ණයෙන්ම ඉන්දියාවට විකුණා දැමීම සඳහා ඊයේ දින කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළේය.

දැන් ජන්දයක් තිබ්බොත් නම් ආණ්ඩුව හේදිලාම යනවා – රොෂාන් රණසිංහ

''මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ.මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා'' යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසී

Popular

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

Subscribe

spot_imgspot_img